The Social Pillar is Already Erected and Solved Problem. — එයාව තහනම් කලාට සෝෂල් ඇප් එක්ක මාකාට ගේම ගහන්න යන්න හදන ට්‍රම්ප් ලොක්කා 😂🙈🙉 Well, no matter what’s the angle you look at it. The Social Pillar is an Already Erected & Solved Problem. Trump has invested in a new social app. Truth Social. English readers, please scroll bottom to after the Sinhala section. හතර වටේ බලාගෙන ගියාම, වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් වලින් පටන් ගත්තාම, චැට් ඇප් අසංඛ්‍යාත සංඛ්‍යාවක් දක්වා තියෙනවා. …