END OF THE SECOND COMING OF NEO LIBERALIZATION OF SRI LANKA
ශ්රී ලංකාව නව ලිබරල්කරණයේ දෙවන අවසානය
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක වේවා!
අරක වැරදි, මේක වැරදි මේක හරි තීරණය කරන්න අපි කවුරුවත් සර්වබලධාරී නෑ. දන්නා විදිහට බුදු රජුන්ගේ සිට අයින්ස්ටයින් සිට ගොත බයියා දක්වා සියල්ල අපට කියා දෙන්න සියල්ල ශාපෙක්ෂයි. සමාජය කියන්නේ කවදත් විවිධ අවබෝධතා ඇති වෙනස් ස්තර ගොඩක්. එක මේ වෙලාවේ කළමනා කරන එක ගැන කාටවත් හරියට සුදු කළු අවබෝදයක් නෑ.
සමාජයේ ඔය විවිධ ස්තර පරණ විදිහට කළමනාකරණය කරන හැටි ගැන අතීත රජ මොනාකී සිට පරණ දේශ පාලුවන්ට යම් අදහසක් තිබුනා තිබුනා. පාලන තන්ත්රය දුවපු විදිහක් තිබුනා.
දැන් අපි ඉන්නේ එවැනි සිස්ටම් සම්පුනයෙන්ම බිඳ වැටුන සංක්රාන්ති සමයක කියා කියන්න පුළුවන්! ඕකට (මම) කියන්නේ අලුත new social age එකේ නැත්නම් Neo Liberal Society එකක් කරා යන ගමනක්.
එකේ එක කරන විදිහ ගැන කාටවත් හරි අවබෝදයක් ණෑ. බොහො අයට/ හතරවන (?) පෙලටත් යම් යම් දේ කියන්න / predict කරන්න පුළුවන් උනාට එක කොරන්නේ කොහොමද (ආර්ථිකය සමග සමාජය එක සේසත් කිරීම) අයිඩියාස් තිබුනට tried and proven method එකක් නෑ. ඒ කියන්නේ viral යන එකක් වගේ sustain කරන්නේ කොහොමද කියන එක වගේ methodically or predictably කරන්න පුළුවන් විදිහක් අපි අත්හදා බලලා නෑ.
මේක 2015 ඉදන වෙන්නේ යන්නේ එක, නමුත් හිටං ගොත බයියා සේම thing might go wrong drastically out of hand this time too.
මෝකද දෙවන (ගාමිණී/ ලලිත් ඇතුලත්මුදල) තෙවන (දැන් ඉන්න ගොඩක් පරණ එවුන් / අඩුම තරමේ social media එක්ක හැදුන එවුන් හරීන් මනුෂ නාමල් උන්වත් ) මයිනගෙන් පසු මෙම post-war කියන දේශපාලනය කියව ගැනීමේ ගැටලුවෙන් පෙළෙනවා.
මේක අපේ කරුමෙට double/ triple dose වෙලා කරන්න/ දෙන්න වෙලා තියෙන්නේ මයිනා ඇතුළු ආර්ථික ඝාතකයෝ/ covid / global recession/ Ukraine War ඔක්කොම පත අට එකට සෙට් වුන ආර්ථික කන්ද හැලිය නිසා.
අරගලයේ අයිඩියාස් තිබුනට tried and proven method එකක් නෑ. එකයි මේ ගැටලුව. පරණ මැදි සහ අලුත් සංකුලතා යාමනය කරන්න බොහෝ වෙලාවට 40–50 පරම්පරාවට තමා අවස්ථාව තිබුනේ. නමුත් 88–89 සහ කළු ජුලිය සහ යුධය ඇතුළු දේවල් දේශපාලනය කල වුන් සමාජයෙන් සහ ජීවිතවලින් අයින් වුන හෝ අප්රිය කල නිසා දේශපාලනයට ආවේ නෑ.
මෙමෙ මියෙන පරාජපස්ස පිලෙන් අන්තර්වාරය අරන් (absolute නෙවේ තාර්කිකව අනුර හෝ X කියලා කියමු ) තෙවන සහ අතරවන පරම්පරාව skip කරලා අලුත් හෝ හයවන පිල කියමු අරගයල අතර, පස්වන radical නමුත් empathetic සහ visionary සබන්බෝල නැති නායකත්වය සහිත කමිටුවකට දේශපාලනය බාර වෙනවා නම් හොඳයි යන්න මගේ පුද්ගලික අදහස.
නමුත් somebody said reality is stranger than the fiction.
Will hope for the best. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක වේවා!
#චාන්