WHAT’S BEHIND THE TECH LAYOFFS IN 2022?

සියලුම තාක්ෂණික දැවැන්තයින් (එක්සත් ජනපදය) ඔවුන්ගේ වැඩිපුර කාර්ය මණ්ඩලය ඉවත් කරමින් සිටී. මොකක්ද රහස?

Chan Kulatunga
3 min readNov 10, 2022
Twitter did layoff 50% or 3700 staff on November 4th 2022

Well this has been cooking for a while…

There were extra hiring anticipating COVID lockdowns, many systems had to scale up, enhance, and repurpose to fit into the new normal. Also, the travel ban reduced the number of skilled visiting workers and demanded new hires on a proximity basis. Now the wave is gone all are left with excess staff.

Software systems take more heads to develop quickly, but once they’re up and running, they can run with less than 1/3 of the heads needed to build them. Also, when there is nothing else to do after the Covid, the excess recruitments due to Covid has no purpose either.

Many bosses learned this harsh secret by running the company with less staff during the lockdowns.

So the reality was hiding under the ashes, which some bosses were afraid to do. And the business loss caused by Covid for smaller companies.

The silence was broke by Elon Twitter take over and he threw stones breaking the ice. He fired 50% or 3700 Twitter employees at once for three months’ salary let the woods on fire .

Elon seem to catch many birds with one stone. He triggered the Twitter layoff setting a tech layoff trend. Now others also put extra talent out for good, it will be easy for him to grab and hire few more talented to rethink Twitter from scratch from the pool of other tech firing such as from rival Facebook.

All triggered this layoff trend.

COVID ලොක්ඩවුන් අපේක්ෂාවෙන් අමතර බඳවා ගැනීම් සිදු විය, බොහෝ සිස්ටම්ස් කොවිඩ් තත්වයට ගැලපෙන පරිදි මහා පරිමාණය කිරීමට, වැඩිදියුණු කිරීමට සහ නැවත සකස් කිරීමට සිදු විය. එයට අලුත් ස්ටාෆ් අවශ්‍ය විය. එසේම, සංචාරක තහනම නිසා, දක්ෂ අස්වූ සහ පැමිණෙන ශ්‍රමිකයින් සංඛ්‍යාව අඩු වූ අතර සමීප පදනමක් මත නව බඳවා ගැනීම් සිදු කිරීමට ද සිදුවිය. දැන් රැල්ල පහව ගොස් සියල්ලන්ටම ඉතිරිව ඇත්තේ අතිරික්ත කාර්ය මණ්ඩලයක් බව ලොක්කන්ට තේරී ගොස් ඇත. විශේෂයෙන් සොෆ්ට්වයා සිස්ටම් ඉක්මනින් හදන්න ගොඩක් ශ්‍රමය ගියාට ඒවා ක්‍රියාත්මක වූ පසු, පවත්වාගෙනයාමට අවශ්‍ය වන්නේ පුද්ගලයින් 1/3 කටත් වඩා අඩුවෙන්ය.

ඇත්තටම කම්පැනි මිස්නිස්සු අඩුවෙන් දුවන්න පුලුවන් කුප්‍රකට රහස බොහෝ බොස්ලා ලොක්ඩවුන් එකේදී ඉගෙන ගත්තේය. සංවර්ධිත සිස්ටම්ස් දිගටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අඩු පිරිසකි. එසේම කොවිඩ් හේතුවෙන් අතිරික්ත බඳවා ගැනීම් ද යන්න කියනවා ඇරෙන්න පසුව වෙන වැඩක් නැත.

Twitter employees leaving the office.

ලාබ අලාබ ගිණුම හොඳින් තියාගෙන වඩා හොඳ කාර්ය මණ්ඩලයක අඩක් හෝ 1/3 ක් කර සහ freelance staff කිහිප දෙනෙකු සමඟ ඔවුන්ට සැබවින්ම කම්පනිය වඩා හොඳින් කළමනාකරණය කළ හැකි බව ප්‍රධානීන් තේරුම් ගත්හ.

මේ ප්රවණතාවය අළු යට හැංගෙමින් තිබිණි. ඉන්නා සමහර ලොක්කන් කරන්න බය වී සිටි මේ යථාර්තය, ඉලෝන් ටුවිටරේට කඩා වැටී ඒ දෙඹරයට ගල් ගැසීය. මාස තුනක පඩියට එයා එකවර ටුවිටර් සේවකයින් 50% නැත්නම් 3700 එලියට දැම්මේය. දැන් වැඩේ හරිය.

එලෝන් එක ගලෙන් කුරුල්ලන් ගොඩක් අල්ලයි. එයාගේ Twitter tech layoff trend එකට අනිත් අයත් talent එලියට දානකොට, එයාට Twitter අලුතින් හිතන්න අලුත් පුළුවන් technical skills සහිත දක්ෂතා අඩුවට අලුතින් hire කරන්නද ලේසිය.

අනික කුඩා කම්පනිවල කොවිඩ් නිසා ඇතිවූ බිස්නස් ලොස් එක නිසාද කට්ටිය අයින් කරන තැනට වැටුනේය. මේ දෙකම එකතු වෙලා තමා ඔය layoff කෙලිය.

Other related articles:

A letter from nowhere. Hire and Fire, The Uncle Sam’s Way.

#tecwinds #futuredrafted #DigitalNation

--

--